Header Ads

Mail Box එකට නොයා email චෙක් කරගන්න,reply කරන්න !!!

ගොඩක් වෙලාවට email එකට යන අක කරදරයක් වෙන්න පුළුවන් අනික data කැපෙනව වැඩි වෙන්නත් පුළුවන්...

ඉතින් google chrome එකට මෙන්න මේ plugin එක දාල desktop එකේ ඉන්දන්ම හැමදේම කරන්න පුළුවන්.

අනික මේකේ ගොඩක් පහසුකම් තියෙනවා. gmail එකෙන්ම දෙන desktop notification එකට වඩා වැඩ වැඩියි.

දාලම බලන්නකෝ...




Download form here..... :D

No comments

Powered by Blogger.