FireFox ඕපන් කරද්දී හැමවෙලේම addon- compatibility චෙක් කරනවද...?
හැමවෙලාවෙම FireFox ඕපන් කරද්දී එව්වා මෙව්වා එනව කියන්නේ....
මටත් ඕකම උනා මම අවුල හදාගත්ත ඉතින් යාලුවන්ටත් කියන්න හිතුව මේවා Common ප්‍රශ්නනේ...
මෙහෙමයි FireFox ඕපන් කරලා addressbar එකේ about:support කියල ගහල එන්ටෙර් වෙන්නකෝ..
දැන් ඔකේ ඇති Application Basics කියල පොඩි ටේබල් එකක්, එතන තියෙන show folder බටන් එක ක්ලික් කරන්නකෝ.. දැන් ඔපෙන් වෙයි windows explorer window akak.... (මෙතනට එන්ඩ ලේසියෙන් පුළුවන් explorer එකේ මෙන්න මේක ගැහුවනම් C:\Users\ඔයාලගේ යුසර් නේම් එක\AppData\Roaming\Mozilla\Firefox\Profiles\odlc9t4l.default)
හරි හරි කොහොම හරි දැන් ආවනේ....
ඔය folder එක ඇතුලේ ඇති user කියල JavaScript ෆයිල් එකක්.. ඔන්න ඕක Delete කරානම් හරි... එත් එහෙම නොකර ඔය ෆයිල් එක Rename කරන්නකෝ... (ex : user-old)...
ඔන්න ඉතින් වැඩේ හරි..... අයෙමත් කරදර කරන එකක් නැහැ... Addons update කරගන්න උනොත් අර ෆයිල් එක අයෙමත් user කියල Rename කරගන්න....

please write in english . i cant find odlc9t4l.default. mine is ibifilix.default.
ReplyDelete