Header Ads

Google Play Store Apps කෙලින්ම බාමු.....

ගොඩක් වෙලාවට අපිට එකම app එක කිහිප වතාවක් ගන්න වෙනවා Google play එකෙන්.
ඉතින් ඒකට විසඳුමක් තමයි මේ....

මෙන්න මේ link එකට යන්න මුලින්ම...

APK Downloader    

හරි දැන් මෙහෙම කරන්න.

බාන්න ඕන app එක Google Play එකෙන් search කරගන්න.


දැන් ඒ link එක copy කරගන්න.

ඊට පස්සේ අර කලින් ගිය link එකෙන් load වෙච්ච site එකට ගිහිල්ල මෙහෙම කරන්න.



URL එක paste කරගෙන Generate Download Link බොත්තම ඔබන්න. දැන් ...


.... කොළ පාට බොත්තම ඔබල බාගන්න.... 

ඔන්න දැන් හරි වැඩේ.... ඔය ආපු APK file එක ෆෝන් එකට දාල install කරගන්න.

ඔයාලට ප්‍රයෝජනවත් උනානම් යාලුවන්ටත් share කරන්න මේ post එක. 







No comments

Powered by Blogger.